විරෝධතාවයට පෙර විරෝධතාකරුවන්ට ඇමති දුන්න නියම විසඳුම - (VIDEO)
අද (31) උදෑසන රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැලවත්ත ඉසුරුපාය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානමින් සිට ඇත.
එම අවස්ථාවේ දී අමාත්‍යාංශය වෙත පැමිණෙමින් සිටි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම පිරිස දැක ඔවුන් වෙත ගොස් එම උද්ඝෝෂකයින්ට කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා කර ඇත.
දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසත් කැබිනට් පත්‍රිකාවක් මඟින් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් සඳහා ඉල්ලීම් අවස්ථාව ලබාදෙන බවත් ඒ මහතා ඔවුන්ට පැවසීය.
එම අවස්ථාවේ දී අමාත්‍යාංශය වෙත පැමිණෙමින් සිටි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම පිරිස දැක ඔවුන් වෙත ගොස් එම උද්ඝෝෂකයින්ට කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා කර ඇත.
දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසත් කැබිනට් පත්‍රිකාවක් මඟින් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් සඳහා ඉල්ලීම් අවස්ථාව ලබාදෙන බවත් ඒ මහතා ඔවුන්ට පැවසීය.
විරෝධතාවයට පෙර විරෝධතාකරුවන්ට ඇමති දුන්න නියම විසඳුම - (VIDEO)
2022-10-31T19:48:00+05:30
Gossip Lanka Hot News