සුපිරි තරගයක් දී නෙදර්ලන්තය ලකුණු 16කින් පරදී! ලංකාව 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි!
නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර ඊට පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 146ක් ලබා ගත්තේය.

මෙහිදී නෙදර්ලන්තය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මැක්ස් ඩවුඩ් නොදැවී ලකුණු 71ක් ලබා ගත්තේය.
සුපිරි තරගයක් දී නෙදර්ලන්තය ලකුණු 16කින් පරදී! ලංකාව 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි!
2022-10-20T13:49:00+05:30
Gossip Lanka Hot News