gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජය කුමරු පැමිණ කුවේණි හා එක්වී ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුවේ පුත්තලමේ සිටයි - සනත් නිශාන්ත (VIDEO)

අරගල කරුවන් විසින් තමන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරී නායකයන් හත් අට දෙනෙකුගෙන් නිවාස ගිනි තබන ලද බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
 
නමුත් එම ගෙවල් හත අටක් හදනවා කියන යන්න මහ දෙයක් නොවන බව ද හෙතෙම පැවසුවේ අද ආණමඩුවේ දී පැවති ‘අළු මතින් නැගිටිමු’ ජනහමුව අමතමිනි.
මේ වන විටත් පුත්තලම දිස්ත්‍රික්කය පුරා අසරණ නිවාස නැති ජනතාවට ගෙවල් හාර පන්දහසක් ඉදිකර ලබාදී අවසන් බවද ඔහු එහිදී තවදුරටත් පැවසීය.

දැනට අවුරුදු 2500 කට කලින් විජය කුමරු පුත්තලමෙන් ගොඩබැස කුවේණිය සමග එක්ව ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගූ බව ද පැවසූ ඔහු පුත්තලම යනු එවන් වටිනාකමක් සහිත දිස්ත්‍රික්කයක් යයිද කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka