19 ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න! 22 ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න! - සාගර කාරියවසම් (VIDEO)
19 වනැ සංශෝධනය මෙන්ම 22වන සංශෝධනය රැගෙන ආවේ රාජපක්ෂවරුන්ට පහර දීම සදහා බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
කෙසේවෙතත් 22 වන සංශෝධනයට පක්ෂව චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුලු පොහොට්ටුවේ විශාල පිරිසක් ඡන්දය භාවිත කර තිබිණ
19 ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න! 22 ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න! - සාගර කාරියවසම් (VIDEO)
2022-10-26T07:03:00+05:30
Gossip Lanka Hot News