ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු බලවේගයකට කඩාබිඳ දැමීමට නොහැකි බවත් ප්‍රතිපත්තියක් මස්සක් මත පක්ෂය පිහිටුවා ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
පක්ෂයෙන් වෙන් වී ස්වාධීන කණ්ඩායම් බවට පත්වී සිටින අය මේ වන විට දේශපාලනිකව හුදකලා වී ඇති බවත් ඔවුන් කුමන දේශපාලන මතයන් ගොඩ නැගුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු බෙදීමක් නැතැයිද හෙතෙම පැවසීය.
පසුගිය දිනවල කළුතර නාවලපිටිය පුත්තලම යන ප්‍රදේශවල පොදුජන පෙරමුණේ ජන හමුවලින් ජනතා ප්‍රසාදය තවමත් පක්ෂය වටා පවතින බව සමාජයට පැහැදිලි වූ බවද ඔහු පැවසීය.
පොදු ජන පෙරමුණ ජන මතය ශක්තිමත් මැතිවරණයට ඕනෑම අවස්ථාවකදී සූදානම් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.