ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ රාජපක්ෂවරුන්ගේ පවුල් පාලනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳ විශාල කතාබහක් මේවන විට එම පක්ෂය තුළ ඇතිව තිබෙන බව වාර්තා වනවා. ආණ්ඩු බලය ගත් පසු කළ වැරදි ක්‍රියාමාර්ග ගැන නැවත සොයා බලමින් එම වැරදි ක්‍රියාමාර්ග නැවත ඇති නොවන ලෙස වැඩකටයුතු සිදු කිරීමට මේවන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් කටයුතු කරමින් සිටිනවා
රාජපක්ෂලා දොට්ට දාන්න පොහොට්ටුව ඇතුළේ මෙහෙයුමක්! පොහොට්ටුව කණපිට හරවන සැලසුම ප්‍රබලයෙකු හෙළිකරයි
2022-10-21T08:19:00+05:30
Gossip Lanka Hot News