gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිමල් සිරිපාල ජපාන සමාගමෙන් අල්ලස් ඉල්ලුවා කියා සාක්‍ෂි නෑ! පැමිණිල්ල ඉවත දමයි!

ජපානයේ ‘තායිසෙ’ සමාගමෙන් අල්ලස් ඉල්ලූවේයැයි අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් ඉවත දමා තිබේ. එම කොමිසම දැනුම්දී ඇත්තේ අදාළ පැමිණිල්ල සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව කම මත ඉවත දමන බවයි. 
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ගොනු කරන ලද ලිඛිත පැමිණිල්ලක් සලකා බලමින් කොමිසම් විසින් මෙම තීරණය දැනුම් දී ඇත.

ඒ අනුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති කමෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලට අදාළ ලිපිගොනුව වසා දමන බව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව විසින් දන්වා යවා තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka