gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොවැම්බර් 18 පෙරළියක්! අගමැති ධූරය යළි මහින්දට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අතර මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. 
ඒ අනුව ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු අගමැති ධූරය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හිමි වනු ඇති.

ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ කාලයක් උදාවන බවට ද ජෝතීෂ්‍යවේදීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

නොවැම්බර් 18 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනයද යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේවන විට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka