කළුතරින් රෝහිත පටන් ගත්ත ‘මහින්ද සුළග’ මේ ඉරිදා මහින්දානන්ද නාවලපිටියට අරන් එයි!
ලබන ඉරිදා දිනයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටියේදී පොහොට්ටුවේ රැස්වීමක් සංවිධාන කොට ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම රැස්වීම සංවිධාන කොට තිබේ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම රැස්වීම සංවිධාන කොට තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමෙන් පසු සහභාගි වන දෙවන රැස්වීම වන්නේ මෙයයි.
කළුතරින් රෝහිත පටන් ගත්ත ‘මහින්ද සුළග’ මේ ඉරිදා මහින්දානන්ද නාවලපිටියට අරන් එයි!
2022-10-14T13:11:00+05:30
Gossip Lanka Hot News