ඔක්තෝබර් මස අවසානය වන විට රනිල්ගේ කඩාවැටීම ආරම්භ වනවා...ජනතාවගේ නැගිටීම නවත්වන්න බෑ - හිරුණිකා
ඔක්තෝබර් මස අවසානය වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කඩාවැටීම ආරම්භ වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.
ඒ සඳහා මුලපිරීමක් නොවැම්බර් 02 වැනිදා සිදුවනු ඇති බවයි ඇය සඳහන් කරන්නේ.
ඒ සඳහා මුලපිරීමක් නොවැම්බර් 02 වැනිදා සිදුවනු ඇති බවයි ඇය සඳහන් කරන්නේ.
කුමන ආකාරයෙන් මර්දනය කිරීමට උත්සාහ කළද, ජනතාවගේ නැගිටීම ඔහුට කිසිසේත්ම නැවත්වීමට නොහැකි වනු ඇති බව ඇය අවධාරණය කරනවා.
ඔක්තෝබර් මස අවසානය වන විට රනිල්ගේ කඩාවැටීම ආරම්භ වනවා...ජනතාවගේ නැගිටීම නවත්වන්න බෑ - හිරුණිකා
2022-10-14T14:20:00+05:30
Gossip Lanka Hot News