ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ පසු මේ වන විට තමන් ගේ අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිරගත සීනි ප්‍රමාණය අඩු වී ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.
ජනාධිපතිකමෙන් අස්වූ පසු මට ප්‍රෙෂර්, සීනි, කොලස්ට්‍රොල් නෑ... දැන් ලෙඩ සනීපයි!
2022-10-24T07:27:00+05:30
Gossip Lanka Hot News