අනේ මල්ලි ඩිස්නිලන්තෙ නෙමෙයි අපාය මෙහෙට ගෙනාවත් අපට මොකද? - ගීතා කුමාරසිංහ
ඩිස්නි ලන්තයක් හෝ අපායක් වුවද හම්බන්තොටට ගෙන ආවාට තමන්ට කමක් නැතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.
‘මේ රටට කවුරු ඩිස්නිලන්තය බැරිනම් අපාය උනත් ගෙනාවත් අපට මොකද. පුළුවන්නම් කලහම මොකද. අනුන්ගෙ ඔ්පදූප හොයනවට වැඩිය මං මගේ එකක් බලාගෙන ඉන්නං’
වෝල්ට් ඩිස්නි සමාගමට ශ්‍රී ලංකාවේ උද්‍යානයක් සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.
වෝල්ට් ඩිස්නි සමාගමට ශ්‍රී ලංකාවේ උද්‍යානයක් සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.
අනේ මල්ලි ඩිස්නිලන්තෙ නෙමෙයි අපාය මෙහෙට ගෙනාවත් අපට මොකද? - ගීතා කුමාරසිංහ
2022-10-27T13:45:00+05:30
Gossip Lanka Hot News