ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් , නළු නිළියන් හා භික්ෂුන් වහන්සේලාගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලද තිළිණි ප්‍රියමාලි නමැති තරුණිය දැන් රිමාන්ඩ් භාරයේ සිටී. භික්ෂුවක මුදල් තැන්පත් කර ඇතිවා මෙන්ම තවත් භික්ෂුවක සමග එක්ව රත්‍රං ලබාදෙන බව පවසමින් සැකකාරිය ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
“මට ප්‍රියමාලිට දෙන්න තියා පන්සලේ බිල ගෙවා ගන්නවත් බැරුවයි ඉන්නේ” - චෝදනා වලට ඥානසාර හිමිගෙන් පිළිතුරු
2022-10-11T06:53:00+05:30
Gossip Lanka Hot News