අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා 2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
බාලවයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා ලැබූ සරුවා සුනිල්ට අධිකරණයෙන් ලැබුණු තීන්දුව!
2022-10-11T12:53:00+05:30
Gossip Lanka Hot News