ඥානක්කට වඩා හොඳ සාස්තර මම දන්නවා..! රනිල් ජනාධිපති කළෙත් මම…! – චාමර සම්පත්
ඥානක්කාට වඩා හොඳට තමන්ට සාස්තර කීමට හැකි බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන විට පළමුවෙන් ම ඔහු සමග සිට ගත් තමන් රනිල් අගමැති ධූරයට සහ ජනාධිපති ධූරයට ද රැගෙන ගිය බවයි, චාමර සම්පත් ප්‍රකාශ කළේ.
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන විට පළමුවෙන් ම ඔහු සමග සිට ගත් තමන් රනිල් අගමැති ධූරයට සහ ජනාධිපති ධූරයට ද රැගෙන ගිය බවයි, චාමර සම්පත් ප්‍රකාශ කළේ.
නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක වැනි හොඳ ම ශ්‍රීලනිප අශ්වයින් සිටින්නේ තමන් සමග බවත් ඊළඟට කවුරු ආණ්ඩු පිහිටවුවත් තමන් සහ නිමල් සිරිපාල ඇමැතිවරුන් බවත් චාමර සම්පත් දසනායක අවධාරණය කළේ බදුල්ලේ දී ජන හමුවක් අමතමිනි.
ඥානක්කට වඩා හොඳ සාස්තර මම දන්නවා..! රනිල් ජනාධිපති කළෙත් මම…! – චාමර සම්පත්
2022-10-24T09:15:00+05:30
Gossip Lanka Hot News