2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ.
ඔහු විසින් රචිත ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida ” නැමැති කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත.

මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රචිත කෘතියක් එම සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි.
කෘතිය තේරූ විනිසුරුවන් පවසා ඇත්තේ එහි විෂය පථයේ අභිලාෂය සහ ආඛ්‍යාන ශිල්පීය ක්‍රමවල හාස්‍යජනක නිර්භීතකම මෙම සම්මාන ඔහුට හිමිවීමට බලපෑ බව යි.
2011 ඔහු විසින් රචිත පළමු නවකතාව වන ‘Chinaman’ ලියා දශකයකට පසුවයි ඔහු මේ කෘතිය රචනා කරන්නේ.
කැමිලා පාකර් කුමරිය අතින් සිය සම්මානයත් මුදල් ත්‍යාගයත් ලැබූ 1975 ගාල්ලේ උපන් කොළඹ හැදී වැඩුණු ශෙහාන් කරුණාතිලක ශ්‍රී ලාංකිකයන් වෙත පවසා සිටින්නේ ‘මම ඔබට මේ පොත් ලියමි. අපි මේ කතා බෙදාගනිමු” යනුවෙන්.
මෙයට පෙර 1992 දී ලංකාවේ මයිකල් ඔඩ්ඩච්චි විසින් බුකර් සම්මානය දිනා තිබුණා.