හිරේ ගියත් හොර වැඩ නොනවතී.. ප‍්‍රියමාලි සගවාගෙන සිටි හොර බඩු අසුවෙයි..
රක්‍ෂිත බන්ධනාගාරගත කිරිමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සතුව තිබී ජංගම දුරකතනයක් සොයා ගත්තේ යයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන් රවටා අති විශාල මුදල් ප්‍රමාණයක් වංචා කළ කර ඇතැයි එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඇය අධිකරණය විසින් රිමාන්ඩ් කර තිබේ.
හිරේ ගියත් හොර වැඩ නොනවතී.. ප‍්‍රියමාලි සගවාගෙන සිටි හොර බඩු අසුවෙයි..
2022-10-10T12:55:00+05:30
Gossip Lanka Hot News






