අගමැතිකම බැසිල්ට?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මේ වන තෙක් සිදුවන නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු අගමැති ධූරය ලබා දීමට සූදානමක් ඇද්දැයි මාධ්‍යවේදීන් කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ස්ථීර වශයෙන්ම කැබිනට් මණ්ඩලයේ දී එවැන්නක් සාකච්ඡා නොවූ බවයි.
කැබිනට් මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව අද කියා සිටියේය.
කැබිනට් මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව අද කියා සිටියේය.
අගමැතිකම බැසිල්ට?
2022-10-18T13:47:00+05:30
Gossip Lanka Hot News






