ජාතික රෝහලට හදිසියේම පොලිස් වළල්ලක්? ලොකු ආරක්ෂාවක් දුන්නේ කාටද? (VIDEO)
අන්තරේ සාමාජික ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට රැගෙන විත් ඇති බවත්, උන්වහන්සේගේ තත්ත්වය පිටස්තරයන්ට දැන ගැනීම වැළැක්වීම සදහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවත් අන්තරේ ස්වාමින් වහන්සේලා චෝදනා කර සිටිති.
අන්තරේ පවසන්නේ මෙය පසුපස යම් ක්‍රමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවට සැක සිතිය හැකි බවකි.
ජාතික රෝහලට හදිසියේම පොලිස් වළල්ලක්? ලොකු ආරක්ෂාවක් දුන්නේ කාටද? (VIDEO)
2022-10-26T11:25:00+05:30
Gossip Lanka Hot News






