අයවැයෙන් අපිට ගහන්න හමුදාවටයි පොලිසියටයි 25%ක්! අධ්‍යාපන-ප්‍රවාහනයට-සෞඛ්‍යට දීලා තියෙන්නේ සොච්චමක්! බදු ගැන පුබුදුගෙන් කවුරුත් නොකරපු අනාවරණයක්! (VIDEO)
මෙවර අයවැයෙන් හමුදාවට සහ පෙලිසියට රටේ ආදායමෙන් 25%ක පමණ ප්‍රමාණයක් වෙන් කොට ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඒ මහතා දැඩි විවේචනයක් සිදු කළේය.
අයවැයෙන් අපිට ගහන්න හමුදාවටයි පොලිසියටයි 25%ක්! අධ්‍යාපන-ප්‍රවාහනයට-සෞඛ්‍යට දීලා තියෙන්නේ සොච්චමක්! බදු ගැන පුබුදුගෙන් කවුරුත් නොකරපු අනාවරණයක්! (VIDEO)
2022-10-16T18:33:00+05:30
Gossip Lanka Hot News