21 වැනි සංශෝධනය අද සිට බලාත්මකයි!
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.
කථානායකවරයා එම පනතට අත්සන් තබා ඇත්තේ අද (31) පෙරවරුවේදී ය.
කථානායකවරයා එම පනතට අත්සන් තබා ඇත්තේ අද (31) පෙරවරුවේදී ය.
ඒ අනුව, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක වේ.
21 වැනි සංශෝධනය අද සිට බලාත්මකයි!
2022-10-31T13:31:00+05:30
Gossip Lanka Hot News





