රටේ එකම බල කේන්ද්‍රය පොහොට්ටු රනිල් ආණ්ඩුවයි... විපක්ෂයේ සන්ධාන හැදිල්ල අසාර්ථකයි – වාසු
විවිධ කණ්ඩායම් සන්ධාන ගොඩනඟමින් බලය ලබා ගැනීමට උත්සාහ කළ ද තවම කිසිවෙකු සාර්ථක වී නැතැයි හිටපු අමාත්‍ය වාසුදේව නායාක්කාර පවසයි.
තවමත් රටේ ප්‍රධාන බල කේන්ද්‍රය ලෙස ක්‍රියාත්මක වන්නේ පොහොට්ටුව සහ රනිල් වික්‍රමසිංහ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
තවමත් රටේ ප්‍රධාන බල කේන්ද්‍රය ලෙස ක්‍රියාත්මක වන්නේ පොහොට්ටුව සහ රනිල් වික්‍රමසිංහ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එම බල කේන්ද්‍රය තවත් කණ්ඩායම් එකතු කර ගෙන ශක්තිමත් කිරීමට ඉදිරියේ දී උත්සාහ කරනු ඇතැයි ද හිටපු අමාත්‍ය වාසුදේව ප්‍රකාශ කළේය.
රටේ එකම බල කේන්ද්‍රය පොහොට්ටු රනිල් ආණ්ඩුවයි... විපක්ෂයේ සන්ධාන හැදිල්ල අසාර්ථකයි – වාසු
2022-09-27T16:31:00+05:30
Gossip Lanka Hot News