මැති ඇමැතිවරු ගිනිගත් දේපළවලට තක්සේරුව ඩබල් කර ගනිති – අලාභය කෝටි සියයකට අධික බව කියා වන්දි ගැනීමේ තැතක්!
මැයි 09 වැනිදා රට පුරා සිදුවූ කලබලකාරී සිද්ධීන්වලදී ගිනිතබා විනාශ කළ දේපළවල තක්සේරු වටිනාකම දෙගුණ තෙගුණ කර ලබාගැනීමට දේශපාලනඥයෝ පිරිසක් කටයුතු කරමින් සිටිති.
මැති ඇමැතිවරු ගිනිගත් දේපළවලට තක්සේරුව ඩබල් කර ගනිති – අලාභය කෝටි සියයකට අධික බව කියා වන්දි ගැනීමේ තැතක්!
2022-09-06T09:46:00+05:30
Gossip Lanka Hot News