කාංචන මිල සූත්‍රය අතාරියි! මුදල් අමාත්‍යංශයට වැඩේ බාර දීලා ඇඟ බේරගනී! (VIDEO)
ඉන්ධන මිල සූත්‍රය පිළිබද තීරණය ගැනීමේ වගකීම ලබන 15 වැනිදා සිට මුදල් අමාත්‍යංශයට පවරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
කාංචන මිල සූත්‍රය අතාරියි! මුදල් අමාත්‍යංශයට වැඩේ බාර දීලා ඇඟ බේරගනී! (VIDEO)
2022-09-06T14:21:00+05:30
Gossip Lanka Hot News