ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ඉදිරි කාල සීමාව තුළ තර්ජනී සිවලිංගම් ක්‍රීඩිකාව සමුගතහොත් තම කණ්ඩායමට සිදුවන දේ සිතාගත නොහැකි බව කණ්ඩායමේ පුහුණුකාරිය වූ හයසින්ත් විජේසිංහ මහත්මිය පවසන්නීය.
තර්ජනී සමුගත්තොත් දැල්පන්දු කණ්ඩායමට වෙන දේ හිතාගන්නවත් බෑ - පුහුණුකාරිනිය කියයි
2022-09-14T11:38:00+05:30
Gossip Lanka Hot News