රනිල්ට සති 3න් ජනාධිපති වෙන්න පුළුවන්නම් ඇයි අපිට බැරි? – සංවත්සරය සමරමින් මෛත්‍රී කියයි
බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
රනිල්ට සති 3න් ජනාධිපති වෙන්න පුළුවන්නම් ඇයි අපිට බැරි? – සංවත්සරය සමරමින් මෛත්‍රී කියයි
2022-09-02T20:56:00+05:30
Gossip Lanka Hot News