අයවැයට ජන්ද 120යි! ආණ්ඩුවේ 119න් ආවේ 112යි! ශ්‍රීලනිපයේ පිරිසක් ජන්දය දීලා බහුතරය පෙන්වයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අතුරු අයවැය සදහා වූ ජන්ද විමසීමේදී ජන්ද 120ක් හිමිවිය.
මෙහිදී දැනට සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන් 119ක් අතුරින් පැමිණ තිබුණේ මන්ත්‍රීවරුන් 112ක් පමණි.
ඒ අනුව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට පක්ෂව ජන්දය ලබා දී තිබීම විශේෂ සිදුවීමක් විය.
ඊට විපක්ෂව හිමිව තිබූ ජන්ද සංඛ්‍යාව 5ක් වූ අතර 43ක් ජන්දය දීමෙන් වැළකී සිටියහ.
එමෙන්ම අද දින ජන්දයට පැමිණීමට නොහැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් කල් තියා දැනුම් දීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා තේරීමේ ජන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටු පක්ෂයෙන් ජන්ද 134ක් හිමිව තිබීමද විශේෂත්වයක් විය.
මෙහිදී දැනට සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන් 119ක් අතුරින් පැමිණ තිබුණේ මන්ත්‍රීවරුන් 112ක් පමණි.
ඒ අනුව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට පක්ෂව ජන්දය ලබා දී තිබීම විශේෂ සිදුවීමක් විය.
ඊට විපක්ෂව හිමිව තිබූ ජන්ද සංඛ්‍යාව 5ක් වූ අතර 43ක් ජන්දය දීමෙන් වැළකී සිටියහ.
එමෙන්ම අද දින ජන්දයට පැමිණීමට නොහැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් කල් තියා දැනුම් දීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා තේරීමේ ජන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටු පක්ෂයෙන් ජන්ද 134ක් හිමිව තිබීමද විශේෂත්වයක් විය.
අයවැයට ජන්ද 120යි! ආණ්ඩුවේ 119න් ආවේ 112යි! ශ්‍රීලනිපයේ පිරිසක් ජන්දය දීලා බහුතරය පෙන්වයි!
2022-09-02T18:09:00+05:30
Gossip Lanka Hot News