ටොරින්ටන් එකට බෞද්ධ කොඩි උස්සන් ආපු සරත් වීරසේකරට වෙච්ච දේ මෙන්න (VIDEO)
හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසකට අද (26) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනතාවගේ විරෝධය එල්ල වුණා.
නිදහස් චතුරස්‍රයේ පැවැති විරෝධතාවක් සඳහා සහභාගි වූ හිටපු අමාත්‍යවරයාට එහි පැමිණි තවත් පිරිසක් විසින් විරෝධය පළකරන අයුරු එහිදී දැකගන්නට ලැබුණා.
ටොරින්ටන් එකට බෞද්ධ කොඩි උස්සන් ආපු සරත් වීරසේකරට වෙච්ච දේ මෙන්න (VIDEO)
2022-09-26T22:00:00+05:30
Gossip Lanka Hot News