රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ලබන දෙසැම්බර් 31 දායින් පසු විශේෂඥ වෛද්‍යවරු 300 දෙනෙකු පමණ විශ්‍රාම යන බවත් මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුණ දෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
විශේෂඥ වෛද්‍යවරු 300ක් එකම දිනයකදී විශ්‍රාම ගැනීමෙන් රෝහල් රැසක් දැඩි අර්බුධයක!
2022-09-22T12:38:00+05:30
Gossip Lanka Hot News