රන්ජන්ගේ ‘Adult only’ චිත‍්‍රපටයක් You tube තහනම් කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ඔහුගේ යූ ටියුබ් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ද කර තිබූ චිත‍්‍රපටයක් එම ආයතනය විසින් අත්හිටුවා ඇත.
රාමනායක මහතා රංගනයේ යෙදෙන ‘බහු බාර්යා’ චිත්‍රපටය මෙසේ වාරණය කර ඇත්තේ යූ ටියුබ් ප්‍රතිපත්තියට පටහැනිව අසභ්‍ය අන්තර්ගතයන් සහිත බව දන්වමිනින.
රන්ජන් රාමනායක ඔහු රංගනයෙන් දායක වන පැරණි චිත්‍රපට ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කරමින් සිටියි.
රන්ජන් රාමනායක ඔහු රංගනයෙන් දායක වන පැරණි චිත්‍රපට ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කරමින් සිටියි.
රන්ජන්ගේ ‘Adult only’ චිත‍්‍රපටයක් You tube තහනම් කරයි
2022-09-16T15:13:00+05:30
Gossip Lanka Hot News