ග්‍රහචාරය බලවත්... රනිල් ධූරයෙන් එලවන්න බෑ... එලවන්න ගියොත් මහා ලේ, වැගිරීමක් - ජ්‍යොතිර්වේදියෙක් ආනාවැකි කියයි (VIDEO)
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය ඉතා බලවත් බැවින් 2025 වනතුරු ඔහු ධූරයෙන් ඉවත් කිරීමට නොහැකි බව ප්‍රවීණ ජෝතිර්වේදී බී.ජී.පී. කරුණාරත්න මහතා සඳහන් කරයි.
යම් පුද්ගලයෙක් හෝ බල කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමට 2025 ට කලින් උත්සාහ කළොත් එය අවසන් වන්නේ දැවැන්ත ලේ වැගිරීමකින් බවත් කරුණාරත්න මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇති අතර ලාංකීය දේශපාලනය පිළිබඳවද අනාවැකි රැසක් ද පල කර ඇත.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇති අතර ලාංකීය දේශපාලනය පිළිබඳවද අනාවැකි රැසක් ද පල කර ඇත.
ග්‍රහචාරය බලවත්... රනිල් ධූරයෙන් එලවන්න බෑ... එලවන්න ගියොත් මහා ලේ, වැගිරීමක් - ජ්‍යොතිර්වේදියෙක් ආනාවැකි කියයි (VIDEO)
2022-09-17T12:24:00+05:30
Gossip Lanka Hot News