gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු අගමැතියි අලුත් අගමැතියි එක්ක ඉන්න හරි අමාරුයි - රනිල් කියයි

ධූරයෙන් ඉවත්ව යන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ නව අගමැති ලිස් ට්‍රස් සමඟ දින භාගයක් ගත කරන ඕනෑම අයෙකු වෙහෙසට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 
අද (23) පාර්ලිමේන්තුවේදී දෙවැනි එළිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

“ඉවත්ව යන අගමැති බොරිස් ජොන්සන් සහ නව අගමැති ලිස් ට්‍රස් සමඟ දින භාගයක් ගත කරන ඕනෑම කෙනෙකුට වෙහෙසට පත් වනු ඇති බවත් එහිදී විශේෂ දෙයක් නොවුණු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka