එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) පසුගිය යෝජනා දෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය නිවේදනය කර ඇත.
මේ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ඇති විශේෂ සිදුවීම වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2015 යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් සිටියදී මෙම යෝජනා ඉදිරිපත් කර තිබුණේ එවකට විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර මහතාය.
මෙම යෝජනාවෙන් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා බාහිර යාන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් එකගතාව පළ කොට තිබිණ.
නමුත් මෙවර ඊට විරෝධය පළ කොට ඇති ජනාධිපතිවරයා ඊට අභ්‍යන්තර පරීක්ෂණයක් යෝජනා කොට ඇති බව දැනගන්නට තිබේ.