රනිල් අලුත් ගැසට් එකක් ගහයි! ජනාධිපති ලේකම් කාර්යාලය-ජනාධිපති මන්දිරය-අගමැති කාර්යාලය-අරලිය ගහ මන්දිරය අධිආරක්ෂිත කලාප කරයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් අලුත් ගැසට් නිවේදනයකට අත්සන් තබා ඇති බව වාර්තා වෙවෙඒ ඊයේ (22) රාත්‍රියේ දී ය.
එම ගැසට් නිවේදනය අධි ආරක්ෂක කලාප සම්බන්ධ ගැසට් නිවේදනයක් බව පැවසෙන අතර නව අධිආරක්ෂක කලාප ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය ඇතුළත් බව දැනගන්නට තිබේ.
රනිල් අලුත් ගැසට් එකක් ගහයි! ජනාධිපති ලේකම් කාර්යාලය-ජනාධිපති මන්දිරය-අගමැති කාර්යාලය-අරලිය ගහ මන්දිරය අධිආරක්ෂිත කලාප කරයි!
2022-09-23T13:15:00+05:30
Gossip Lanka Hot News