gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් නෑ! ලයිට් කැපිල්ල පැය දෙකයි විනාඩි විස්සක් කරන්න මණ්ඩලය ඉල්ලයි! කොමිසමේ සභාපති බෑ කියයි!

විදුලි කප්පාදුව අද (22) සිට පැය දෙකයි විනාඩි 20 ක් දක්වා වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කොට ඇත.

නමුත් එම ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 
විදුලි කප්පාදු පැයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමේදී ඉදිරිපත් කළ හේතු සාධාරණ ඒවා නොවීම නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කී ජනක රත්නායක මහතා දැනට ක්‍රියාත්මක පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව ද සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka