gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැති ඇමතිවරුන්ගේ විදේශ ගමන් සීමා කරයි

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා   කැබිනට් මණ්ඩලය තිරණ කර  තිබේ.

දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් සඳහා අත්‍යාවශ්‍යම නිලාධාරියා හෝ අදාල සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යාවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ඉදිරිපත් කරවා ගත යුතු බවට ජනාධිපතිවරයා විසින්  සිදුකරන යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩයේ  එකඟතාවය ලබා දී ඇත.

 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka