gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුව නාමල්ට බාර දෙයි! ඔහුගේ ප‍්‍රධානත්වයෙන් රට පුරා වැඩමුළු!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව තරුණ පාක්ෂිකයන් බඳවා ගැනීම සදහා නාමල් රාජපක්ෂ මහතාට විශාල වගකීම් ප්‍රමාණයක් භාරදී ඇත. 
පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික සංධානය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කටයුතු නාමල් රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.

ඉදිරි මැතිවරණ සහ පක්ෂයේ සංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් වැඩමුළු විශාල ප්‍රමණයක් පැවැත්වීමට ද එම පක්ෂයේ තීරණය කර තිබේ.

එම වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka