කෙහෙළියගේ උද්දච්ච උත්තරවලට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු වටකර පහර දෙයි! (VIDEO)
දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරද්දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිතුරු ලබා දුන් ආකාරය බොහෝ දෙනාගේ විවේචනයට හේතු විය.
එහිදී මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියේ අමාත්‍යවරයා උද්දච්ච ආකාරයෙන් පිළිතුරු දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවකි.
එහිදී මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියේ අමාත්‍යවරයා උද්දච්ච ආකාරයෙන් පිළිතුරු දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවකි.
කෙහෙළියගේ උද්දච්ච උත්තරවලට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු වටකර පහර දෙයි! (VIDEO)
2022-09-22T15:22:00+05:30
Gossip Lanka Hot News