gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරීන් සහ මල්ෂා Whatsapp හොල්ලයි! මල්ෂා කුමාරතුංග කුඩු කිලෝ දෙකක් සමග මාට්ටු! මඩ ප්‍රචාරය ගැන විමර්ශනයක් ඉල්ලා හරින් CCID යයි!

මේ වනවිට තමන්ට සම්බන්ධ වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජලා ඔස්සේ දියත් වී ඇති මඩ ප්‍රහාරය සම්බන්ධව  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට (CCID) පැමිණිල්ලක් ගොනු කර තිබේ.

තමා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් මෙම ප්‍රචාරය ගෙන යන්නේ “Professional Group SJB” නැමැති වටස්ඇප් සමූහයක් විසින් බව ඔහු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වේ.

වට්ස්ඇප් හරහා හුවමාරු වන මෙම පණිවිඩයේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහගේත්, මල්ෂා කුමාරතුංගේත් තමන්ගේත් නම්වලට   මඩ ගැසීමක් ද දක්නට ලැබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  සඳහන් කරයි.

මෙම වට්ස්ඇප් පණිවිඩයේ ඇති සියලු චෝදනා අසත්‍ය බව පවසමින් ඔහු මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පරිගණක  අපරාධ විමර්ශන කොටඨාසයෙන් ඉල්ලා ඇත.
 
සංසරණයවන වට්ස්ඇප් පණිවිඩය පහත දැක්වේ.

මල්ෂා කුමාරතුංගගේ කුඩු කිලෝ දෙකක් සමග මාට්ටු

බටලන්ද රනිල් වික්‍රමසිංහගේ කීකරු මුර සුනඛයා ලෙස සැලකෙන හරින් ප්‍රනාන්දුගේ හොර අහඹුව මල්ෂා කුමාරතුංග අශිෂ් කිලෝ දෙකක් සමග මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්තඅඩංගුවට ගැනිමට යෑමේදි හරින් ප්‍රනාන්දු විසින් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිළධාරින්ට අසභ්‍ය වචනෙන් බැනවැදි රාජකාරියට බාධා කර ඇති බව සදහන්.

මල්ෂා කුමාරතුංග මෙම මත්ද්‍රව්‍ය කිලෝ දෙක ප්‍රවහානය කර ඇත්තේ හරින් ප්‍රනාන්දුට අයත්  වාහනයකින්.

හරින් ප්‍රනාන්දු සහ මල්ෂා කුමාරතුංග අතර අනියම් සම්බන්ධතාවයක් තිබෙන බව සමාජයේ ප්‍රසිද්ධ රහසක් හරින් ප්‍රනාන්දුද හශිෂ් මත්ද්‍රව්‍යට තදින් අබ්බැහිවූ පුද්ගලයෙක් බවද ප්‍රසිද්ධ කරුණක් විය.

හරින් ප්‍රනාන්දු මෙලෙස තමන්ගේ දේශපාලන බලය අවභාවිතා කරමින් නාකෝටි නිලධාරීන්ට පාට් එක දැමුවේ බටලන්ද රනිල් වික්‍රමසිංහ නොහොත් රාජපක්ෂලාගේ ගැලවුම්කරුගේ ලැබිච්ච දේශපාලන රැකවරණය සහ ඇමතිකම් හරහා හරින් ප්‍රනාන්දුට ලැබිච්ච උද්ධව්චකම නිසායි.

මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙක් කියාසිටියේ බොරලැස්ගමුවේදි මල්ෂා කුමාරතුංග මෝටර් රථටකින් අශිෂ් කිලෝ දෙකක් ප්‍රවාහනය කල බවට ලද තොරතුරක් මත ඇගේ වහානය ලූ බැද ගොස් වාහනය නැවැත්වීමට කටයුතු කළ බවත් පසුව මල්ෂා කුමාරතුංග එම නිලධාරීන්ට තර්ජනය කරමින් හරින් ප්‍රනාන්දුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා තිබෙන්නේ බබා නාකෝටි එකේ බල්ලෝ මගේ වහානය නැවැත්තුවා පුළුවන් ඉක්මනට එන්න ඇවිත් මූන්ට  හොද පාඩමක් උගන්වන්න කියා දුරකථන විසංදි කර තිබේ

ඒ අනුව හරින් ප්‍රනාන්දු එම ස්ථානයට පැමිණි මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට අඩෝ අම්මාට කියා වේ පුතා යන අපහසත්මක අයුරින් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ආමන්ත්‍රණය කරමින්  මගේ කෙල්ලගේ වහානය නවත්වන්න තරම් වේ#@ක  පුතාලට කොහෙන් ආපු හයියක්ද පු&%$#@ක දෙන්නේ නැතුව අම්මට හු*&%$#@කෝ  ගන්නේ නැතුව පලයල්ලා යනුවෙන් තර්ජනාත්මක අයුරින්  බැනවැදි තිබේ.

මල්ෂා කුමාරතුංගගේ වහානය අත්තඅඩංගුවට ගැනිම සදහන් සම්බන්ධ වූ නාකොටික් නිලධාරීයෙක් ප්‍රකාශ කලේ හරින් ප්‍රනාන්දු විසින් තම කාර්යංශයේ නිලධාරියෙකුගේ කමිසයේ කොළර් එකෙන් අල්ලා කඹුලට පහරක් දුන් බවත්,මේ පිලිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහවද දැනුවත් කල බවත් පැවසිය.

උපුටා ගැනීම : lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka