gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාර්තුවේ තියන්න නියමිත පුංචි ජන්දය තියන්නේ නැති බව දිනේෂ් ඉඟි කරයි!

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් තුළින් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපනය කර පළාත් පාලන ආයතන වෙත වැඩි බලතල ලබාදීමට කැපවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

ඊයේ (04) කිරිවෙහෙර පුදබිමේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහි දී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයන් කතරගම කිරිවෙහෙර පුදබිමේ දී සත්‍යක්‍රියාවක ද නිරත විය.

කෙසේවෙතත් වසරකින් කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයට පෙර පැවැත්වීමට නියමිතව ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka