gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“ගෙදර ආවොත් දේවල් හෙළිවේ යැයි බයට නංගිව පුච්චන්න ඇති” - බදියුදීන්ගේ නිවසේදී මිය ගිය මෙහෙකාර දැරියගේ සහෝදරයාගෙන් හෙළිදරව්වක්!

“නංගි වැඩ කරපු නිවසේදී ඇයට යම්කිසි කරදරයක් සිදු වී ඇති බව ත් ඇය ගෙදර ආවොත් එම දේවල් හෙළි වේ යැයි බියෙන් තම නැගණියට මෙම සිදුවීම සිදු වී ඇතැයි,” රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය ඉෂාලිනී නම් දැරියගේ සහෝදරයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පෙරේදා (සැප්. 20) මරණ පරීක්ෂණයේ සාක්කි ලබා දෙමින් ප්‍රකාශ කළේ ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka