දයාසිරි ආණ්ඩුවේ පතුරු යවයි! රනිල්ගේ අධි ආරක්ෂිත කලාපයට ප්‍රබල ප්‍රහාරයක්! රනිල්-කපුටු-රාජපක්ෂ සන්ධානය ගැනත් හෙළිදරව්වක්! (VIDEO)
අද පැවැති ශ්‍රීලනිපයේ මාධ්‍ය හමුවේදී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.
එහිදී ජනාධිපතිවරයා විසින් අධිආරක්ෂිත කලාප නම් කිරීම නීති විරෝධී අයුරින් සිදු කොට ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අරගලය විසින් පත් කළ ජනාධිපතිවරයකු මේ අයුරින් අරගලකරුවන් මර්දනය කිරීම යුක්තිසහගත නැති බවද මන්ත්‍රීවරයා කීය.
එහිදී ජනාධිපතිවරයා විසින් අධිආරක්ෂිත කලාප නම් කිරීම නීති විරෝධී අයුරින් සිදු කොට ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අරගලය විසින් පත් කළ ජනාධිපතිවරයකු මේ අයුරින් අරගලකරුවන් මර්දනය කිරීම යුක්තිසහගත නැති බවද මන්ත්‍රීවරයා කීය.
දයාසිරි ආණ්ඩුවේ පතුරු යවයි! රනිල්ගේ අධි ආරක්ෂිත කලාපයට ප්‍රබල ප්‍රහාරයක්! රනිල්-කපුටු-රාජපක්ෂ සන්ධානය ගැනත් හෙළිදරව්වක්! (VIDEO)
2022-09-28T21:33:00+05:30
Gossip Lanka Hot News