රූපවාහිනියේ ඇතුලේ පිරිස්ද අරගලයට සහයෝගය දුනනා... කඩන් පැනපු එක හොදයි කිවුවා - දානිෂ් අලි
ජාතික රූපවාහිනියේ ඇතුලේ පිරිස්ද අරගලයට සහයෝගය දුන් බව ජාතාක රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශණ කටයුතු වලට බාධා කල දානිෂ් අලි පවසයි.
එතුලට කඩන් පැනපු එක හොඳයි කියා රූපවාහිනියෙ පිරිස් පණිවුඩ අවන බවත් ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකත්තාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
වසන්ත මුදලිගේ අරගලයේ නායකයෙක් නොවන බවත් වසන්ත සමරසිංහ ඉඳලා හිටලා ගෝල්ෆේස් පැමිණි අයෙක් බවත් ඔහු එහිදී පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකත්තාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
වසන්ත මුදලිගේ අරගලයේ නායකයෙක් නොවන බවත් වසන්ත සමරසිංහ ඉඳලා හිටලා ගෝල්ෆේස් පැමිණි අයෙක් බවත් ඔහු එහිදී පැවසීය.
රූපවාහිනියේ ඇතුලේ පිරිස්ද අරගලයට සහයෝගය දුනනා... කඩන් පැනපු එක හොදයි කිවුවා - දානිෂ් අලි
2022-09-10T13:28:00+05:30
Gossip Lanka Hot News