ගෝටාභය අත දරුවෙක්.. වැඩ බැරි ටාසන්ලා නිසා අපට කෙලවුනා.. රටම මකබෑවුනා - ධනසිරි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට අත දරුවෙක් බව දෙහිවල-ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා පවසා ඇත.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිසංවිධානය සදහා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවැති සාකච්චාවකදීය.
දේශපාලනය වැරදීමට ප්‍රධානම හේතුව දේශපාලනය කිසිම දෙයක් නොදන්නා අත දරුවන් ගෙන්නා ගැනීම බව ද හෙතෙම එහිදී පැවසීය.
ගෝටාභය රාජපක්‍ෂ මහතා දක්ෂ හමුදා නිලධාරියෙක් වුවත් ඔහු දේශපාලන නොදන්නා බවත් එනිසා දේශපාලන ගැන කිසිම දෙයක් නොදන්නා වැඩ බැරි ටාසන්ලා ටිකක් ළං කරගත් බවද පැවසූ ඔහු එනිසා අපට කෙළ වූ බවත් අපට පමණක් නොව රටම මකබෑ වුවත් කියා සිටියේය.
ගෝටාභය රාජපක්‍ෂ මහතා දක්ෂ හමුදා නිලධාරියෙක් වුවත් ඔහු දේශපාලන නොදන්නා බවත් එනිසා දේශපාලන ගැන කිසිම දෙයක් නොදන්නා වැඩ බැරි ටාසන්ලා ටිකක් ළං කරගත් බවද පැවසූ ඔහු එනිසා අපට කෙළ වූ බවත් අපට පමණක් නොව රටම මකබෑ වුවත් කියා සිටියේය.
ගෝටාභය අත දරුවෙක්.. වැඩ බැරි ටාසන්ලා නිසා අපට කෙලවුනා.. රටම මකබෑවුනා - ධනසිරි
2022-09-25T12:06:00+05:30
Gossip Lanka Hot News