රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
දමිතා අබේරත්න මහත්මියට විදේශගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගැනුණි.