"ලොකු මුදල් ටිකක් දෙන්නම්.. අපිත් එක්ක ඉඳගන්නවද කියලා ඇහුවා" - විශාල මුදලක් දී දමිතාව ආණ්ඩුවට ගන්න මෙහෙයුමක්! (VIDEO)
තමන් අණ්ඩුවට එක්වන්නේ නම් විශාල මුදල් ප්‍රමාණය ලබාදෙන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉල්ලීම් තිබුණ බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.
"ලොකු මුදල් ටිකක් දෙන්නම්.. අපිත් එක්ක ඉඳගන්නවද කියලා ඇහුවා" - විශාල මුදලක් දී දමිතාව ආණ්ඩුවට ගන්න මෙහෙයුමක්! (VIDEO)
2022-09-29T08:09:00+05:30
Gossip Lanka Hot News