ලෝක වෙළෙදපොළේ බොරතෙල් විශාල ලෙස බැහැලා! පෙට්‍රල්-ඩීසල් 125කට දෙන්න පුලුවන්! කංචනගේ මිල සූත්‍රය තියෙන්නේ වැඩි කරන්න විතරද? ජනතාවට දැන්වත් මේ සහනය දෙන්න! (VIDEO)
මේ වනවිට ලෝක වෙලෙදපොළේ බොරතෙල් මිල විශාල වශයෙන් පහත වැටී ඇති බැවින් සියලු ඉන්ධන වර්ගවල මිල රුපියල් 125ක් දක්වා අඩු කළ හැති බව වෘත්තීය සමිති නියෝජිත ආනන්ද පාලිත මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මිල සූත්‍රය අනුව මිල අඩු විය යුතු වුවත් ජනතාවට එම සහනය ලබා දී නොමැති බවය.
ලෝක වෙළෙදපොළේ බොරතෙල් විශාල ලෙස බැහැලා! පෙට්‍රල්-ඩීසල් 125කට දෙන්න පුලුවන්! කංචනගේ මිල සූත්‍රය තියෙන්නේ වැඩි කරන්න විතරද? ජනතාවට දැන්වත් මේ සහනය දෙන්න! (VIDEO)
2022-09-30T12:15:00+05:30
Gossip Lanka Hot News