බදුල්ලෙදි හෙල්මට් එකෙන් – බිත්තරවලින් ගුටි කාපු රාජ්‍ය ඇමැතිට ප්‍රසිද්ධියේ තද වෙයි! (VIDEO)
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පසුගිය දිනෙක රාජ්‍ය මාධ්‍ය ආයතනයක පැවැති සාකච්ජාවකට එක්ව සිටියේය.
මෙහිදී මාධ්‍යවේදීයා විසින් බදුල්ලේදී ඒ මහතාට එල්ල වූ බිත්තර සහ හෙල්මට් ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයාට කේන්ති ගියේ මේ ආකාරයටය.
බදුල්ලෙදි හෙල්මට් එකෙන් – බිත්තරවලින් ගුටි කාපු රාජ්‍ය ඇමැතිට ප්‍රසිද්ධියේ තද වෙයි! (VIDEO)
2022-09-29T13:52:00+05:30
Gossip Lanka Hot News