මාර්තුවේදී වහාම පළාත්පාලන ජන්දය තියන්න... ජනතාවට මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදීව උත්තර දෙන්න අවස්ථාව දෙන්න - කාදිනල් හිමිත් ජන්ද සටනට එක්වෙයි (VIDEO)
ලබන මාර්තුවේදී වහාම පළාත් පාලන ජන්දය පැවැත්වීඹට පියවර ගන්නා ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
උන්වහන්සේ කියා සිටියේ උද්දච්ච පාලකයන්ට ප්‍රතිචාර දැක්වීම සදහා ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බවකි.
මාර්තුවේදී වහාම පළාත්පාලන ජන්දය තියන්න... ජනතාවට මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදීව උත්තර දෙන්න අවස්ථාව දෙන්න - කාදිනල් හිමිත් ජන්ද සටනට එක්වෙයි (VIDEO)
2022-09-26T10:57:00+05:30
Gossip Lanka Hot News