ලොකු පාරවල් ලොකු කුළුණු හදා ඇත්තේ ලෝකෙටම මහන්තත්ත කම පෙන්වන්නයි... ඒවායිනුත් කොමිස් ගහලා!
ලබන මාර්තු මාසයේදී නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් පවසති.
එම මැතිවරණයේදී ආණ්ඩුවට උත්තර දිය හැකි බව ඡන්දය ජනතාවගේ අයිතිවාසිකම් බවද රදගුරුතුමන් පැවසූහ.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ දැන් දිළිඳු පන්තියට වැටී ඇතැයි ද පැවසූ රදගුරුතුමන් ලොකු පාරවල් ලොකු කුළුණු හදමින් ලෝකෙටම මහන්තත්ත කම පෙන්වීමෙන් රට දියුණු යැයි පෙන්විය නොහැකි බවද කියා සිටියහ.
පම්පෝරි ගහන්නට ලොකු ගුවන්තොටුපලක් හැදුවට එක ගුවන් යානයක් වත් නතර නොවන බවත්, අහස උසට කුළුණක් හදා ඒකෙනුත් කොමිස් ගසා ඇතැයි කී අගරදගුරුතුමන් බොරු ෂෝ කර රට එම්ටි පොකට් තත්ත්වයට රට වැටී ඇතැයිද කියා සිටියහ.
එතුමන් මේ බව කියා සිටියේ මත්තුමගල ප්‍රදේශයේ දී පැවැති දේව මෙහෙයකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ දැන් දිළිඳු පන්තියට වැටී ඇතැයි ද පැවසූ රදගුරුතුමන් ලොකු පාරවල් ලොකු කුළුණු හදමින් ලෝකෙටම මහන්තත්ත කම පෙන්වීමෙන් රට දියුණු යැයි පෙන්විය නොහැකි බවද කියා සිටියහ.
පම්පෝරි ගහන්නට ලොකු ගුවන්තොටුපලක් හැදුවට එක ගුවන් යානයක් වත් නතර නොවන බවත්, අහස උසට කුළුණක් හදා ඒකෙනුත් කොමිස් ගසා ඇතැයි කී අගරදගුරුතුමන් බොරු ෂෝ කර රට එම්ටි පොකට් තත්ත්වයට රට වැටී ඇතැයිද කියා සිටියහ.
එතුමන් මේ බව කියා සිටියේ මත්තුමගල ප්‍රදේශයේ දී පැවැති දේව මෙහෙයකට එක්වෙමිනි.
ලොකු පාරවල් ලොකු කුළුණු හදා ඇත්තේ ලෝකෙටම මහන්තත්ත කම පෙන්වන්නයි... ඒවායිනුත් කොමිස් ගහලා!
2022-09-28T16:34:00+05:30
Gossip Lanka Hot News